tag:blogger.com,1999:blog-8881095594276941160.post2649170235631938871..comments2011-10-28T02:55:32.560-07:00Comments on වේලාව ලගයි: පවුකාරයාට ගල් ගැසිම................... !!!!!!෴ වේලාව ලගයි ෴http://www.blogger.com/profile/09190324522401821483noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8881095594276941160.post-79999721504242468962011-07-25T06:05:41.183-07:002011-07-25T06:05:41.183-07:00@පන්සල් හංදිය
ස්තුති
@මධුරංග
හොදයි
@ආගන්තුකයා
ඔව් ...@පන්සල් හංදිය
ස්තුති
@මධුරංග
හොදයි
@ආගන්තුකයා
ඔව් මමත් අලුත් කෙනෙක් සුබ පැතුවාට ස්තුති
@රජිත්
ඔව් මම තවත් ලියනවා
@මහේෂ් නිශාන්ත
හොද අදහසක්
@චතුවා (ළමයා)
ඔව් දිගටම ලියනවා,ආයේ මේ පැත්තට එන්න..
@චතුර...
ස්තුති...

@ව්නි
ඔව් තව කතා තියනවා..
@අනිත් කොන
ස්තුති...෴ වේලාව ලගයි ෴https://www.blogger.com/profile/09190324522401821483noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-51740723814048354702011-07-24T10:34:44.104-07:002011-07-24T10:34:44.104-07:00කිසිම වැරැද්දක් නොකළ ගානට අනෙක අයගේ වැරදි උලුප්පා ...කිසිම වැරැද්දක් නොකළ ගානට අනෙක අයගේ වැරදි උලුප්පා පෙන්වන අයට නියම කියමනක්. බොහෝ අයට හර්ද සාක්ෂියක් ඇත්තෙම නෑ. අද සමාජයේ හැමෝම බලන්නේ අනුන්ගේ ඇද පෙන්වන්න. වෙලාව ළඟයි හරිම ආදර්ශමත් කථාවක් ! මෙවැනි හරවත් දෑ තව ලියන්නAnith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-70877956181565183862011-07-24T09:34:43.366-07:002011-07-24T09:34:43.366-07:00වටිනා ආදර්ශයක් දෙන කතාවක්.. තවත් මේ වගෙ කතා ගොඩාක්...වටිනා ආදර්ශයක් දෙන කතාවක්.. තවත් මේ වගෙ කතා ගොඩාක් තියෙනව බයිබලයෙ.. ලියන්න .. අපි කියවල දැනුවත් වෙන්නම්Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-82680141707714904992011-07-24T08:29:44.862-07:002011-07-24T08:29:44.862-07:00කතාව කළින් අහලා තිබ්බා මතක් වුනේ කියෙව්වම..දිගටම ල...කතාව කළින් අහලා තිබ්බා මතක් වුනේ කියෙව්වම..දිගටම ලියන්න..චතුර....https://www.blogger.com/profile/10357681710782185857noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-5883822633540424592011-07-24T08:25:20.667-07:002011-07-24T08:25:20.667-07:00අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ.. හොඳ වටින කතාවක්.. ද...අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ.. හොඳ වටින කතාවක්.. දිගටම ලියන්න.. :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-38145577913669947072011-07-24T00:25:12.619-07:002011-07-24T00:25:12.619-07:00ඇත්තෙන්ම , අද සමාජයෙත් මේ වගේ මද්දලාහි මරියාවන් වග...ඇත්තෙන්ම , අද සමාජයෙත් මේ වගේ මද්දලාහි මරියාවන් වගේම ඇය උරා බී පසුව ප්රසිද්ධියේ ගල් ගසන්නට සැරසෙන “මහත්-හොරුන්ද “ ඉන්න නිසා මේ පූජනීය කතා වස්තුන් නැවන නැවන කියවන්නට අසන්නට ලැබීමත් සතුටක් ,මහේෂ් නිශාන්තhttp://nursinglanka.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-19600194593208692632011-07-23T23:42:47.061-07:002011-07-23T23:42:47.061-07:00හොද කථාවක්. දිගටම ලියන්න.හොද කථාවක්. දිගටම ලියන්න.Rajithhttps://www.blogger.com/profile/00984440088940978667noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-4099030769083651882011-07-23T23:32:22.249-07:002011-07-23T23:32:22.249-07:00ගොඩ දෙනෙක් දන්න අදහසක් වගේම ගොඩදෙනෙක් හිතට නොගන්නා...ගොඩ දෙනෙක් දන්න අදහසක් වගේම ගොඩදෙනෙක් හිතට නොගන්නා අදහසක්!! මම වගේම බ්ලොග් කලාවට අලුත් කෙනෙක් වගේ.. සුබපැතුම් සමගින් ඔන්න ෆලෝ පාරකුත් දැම්මා.. දිගටම ලියන්න....සොඳුරු ආගන්තුකයාhttps://www.blogger.com/profile/05649021819899871300noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-83744344621534253382011-07-23T21:56:30.220-07:002011-07-23T21:56:30.220-07:00මමත් ඔය කතාව අපේ අම්මගෙන් අහලා තියෙනවා.මමත් ඔය කතාව අපේ අම්මගෙන් අහලා තියෙනවා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8881095594276941160.post-90151811234878268432011-07-23T09:03:30.400-07:002011-07-23T09:03:30.400-07:00හොඳ අදහසක් ......හොඳ අදහසක් ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.com