මේක ඉතින් මම පටන් ගත්තේ මාර කටු ටිකක් කළා පලමුවෙනියටම මට කටිටක් ආවේ මට පර්වර්තනය කරන්නට යන චිත්‍රපටිය හොයා ගන්න එකට ඉතින් දවසෙන් බාගයක විතර හොයලා හොදට කටිටිය බා ගන්න පුළුවන් එකක් හෙව්වා ඉතින් එකත් හමිබවුනා අනිත් පැත්තෙන් මේකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරස එකත් ඒ විධිහට හොයා ගත්තා කියමු ඔය සේරම කරලා මම ඉතින් වැඩර් වාගේ පටි පටි ගාලා පරිවර්තනය කරන්නට පටන් ගත්තා ඔහොම යනකොට මම පිටු දෙකක් විතර විතර ටයිප් කරලා සෙවී කරා
මේ තියෙන්නේ චිත්‍රපටිය |
ආයේ ඉතින් සෙවී කරාට පස්සේ පොඩිඩක් ගිමන් හැරලා නමෝ විත්තියෙන් වැඩේට ආවා මම ඉතින් හරි ආසාවෙන් කරපු වැඩේ කියලා එක වැඩේ ඇරලා බැලුවා එක සැරේම " මගේ ඔලුව කැරකෙන්න පොල්ලෙන් ගැහුවා වාගේ " ආයේ ඉතින් පිටුවක් දෙකක් පුරාවටම ප්‍රශ්නාර්ථ ලකුණු ආසාවේ බැ පිටුව පුරාම ලස්සනට රුපයක් ඇන්දා වගේ හිතනකො පැය 6 පුරා පිටුවක් දෙකක් පිරෙන්න ලියපුවා ......