Pages

Saturday, July 30, 2011

වට්නාකම කියන්නේ මොනවාට ද ?......

වට්නාකම මුදලට ලබා ගත නොහැකිය කිසිම දිනයක ......

සමහරක් අයට වට්න දෙයක් සමහරක් අයට නොවට් හොදම උදාහරනය තමුන්ගේ ජිව්තය,තමුන් බාව්තා කරන උපකරන......

වට්නාකමට මැන ගන්න ම්ම්මක් නැත හොදම උදාහරනය ආගම,ආදරය....

වට්නාකම ලබාගන්න පුලුවන්  ඕනැම කෙනෙකුට...  හොදම උදාහරනය දේශපාලකයෝ

නමුත් බලෙන් වට්නාකම ලබා ගත්තාට එය හොගක් කල් පවතින්නේ නැත.... හොදම උදාහරනය ප්‍රබාකරන් ත්‍රස්තවාදි නායකයා.......

වට්නාකම ඔනේම මොහොතක ඕනෑම දෙයකට ලබා ගත හැකිය හොදම උදාහරනය මලගෙයක්,මගුල්ගෙයක්......

වට්නාම පුද්ගලයින් හොගක් වේලාවට ම්නිසුන්ට අමතක වෙයි හොදම උදාහරනය තමුන්ව ඇති දැඩ් කරපු දෙමව්පියන්ව..........

වට්නාකම තම ජිව්තයට එද්දි තම ජිව්තය සමග සිට් කට්ට්ය හොගක් ව්රලයි ...  උදාහරන හැට්යට    ලාංකික ගායන  ලෝකයේ රජු ජෝතිපාල මහතා......

අවසානයට වට්නාකමක් නැති පුද්ගලයින් හට වට්නාකමක් ලැබෙන අවස්තා ද තිබේ......

ප.ලි  -  මම හිතනවා වට්නාකම ගැන ඔබටත් කියන්නට දෙයක් තියනවා කියලා.....

10 comments:

දේව් ගේ අඩවිය said...

වටිනා කම එක වචනයකින් දෙකකින් නිර්වචනය කරන්න මම නම් දන්නේ නැ..... එත් සමහර අයට වටින දෙවල් තවත් සමහර අයට වටින්නේ නැති වෙනවා කියලා මම දන්නවා

සංකල්ප said...

මටත් කියන්න තියෙන්නේ දේවා මල්ලි කියපු දේම තමයි. සමහරුන්ට ගොඩක් වටින දේවල් තවත් සමහරුන්ට වටින්නේ නැති තරම්.

ඔය වගේ අදහසක් තමයි "විදූ" කියන චිත්‍රපටියෙත් කියන්නේ

ප.ලි. - මල්ලිට 'ම්' 'මි' වගේ ඒවා ලියනකොට මොකක් හරි අපසුවක් තියෙනවා වගේ. ම් =m , මි =mi

Anonymous said...

මගේ කුප්ප හිතටත් ඔයාගෙ ලිපියෙ වැදගත්කම තෙරුනා. ඔයාගෙ අදහස් වලට මම එක හිතින්ම එකඟයි.
…කුප්පකම් සදා වැජඹේවා!

චතුර.... said...

සමහරුන්ට වටිනාකමක් ලැබෙන්න ලැබෙන්න වටිනාකම දීපු අය අමතක වෙනවා..

චතුවා said...

වටිනාකම සාපේක්ෂයි. ඔයාට වටින දේ මට නොවටිනවා වෙන්න පුලුවන්.. මට ව‍ටින දේ ඔයාට නොවටිනවා වෙන්නත් පුලුවන්.. :)

Unknown said...

වටිනාකම කියන එක එකිනෙකට සාපේක්ෂයි..චතුවා කියපු දේ හරි..මට වටිනා දේ ඔයාට වටින්න ඕන නැහැ...

Gimhani said...

ඔව් සමහර වෙලාවට වටිනාකම දැනෙන්නේ ඒ වටිනා දේ අපෙන් සදහටම ඈත් උනාම...

කිඩෝ said...

චතුවා +++++

Anonymous said...

මමත් එකග චතුවා ට...සමහර වටිනාකම් මට වටිනවා උනාට අනිත් අයට එකේ පලක් නැති වෙන්න පුලුවන්..

෴ වේලාව ලගයි ෴ said...

@ප්‍රතිචාර දැක්වු සැමට
වට්නාකම ගැන ඔබලා සැම දැක්වු අදහස් මා හට ගොඩක් වට්.............

Post a Comment