Pages

Sunday, August 21, 2011

ලත් තැනම පජාත වූ මගේ මහන්සිය ......

26 comments
කන්දක් පිරෙන්නට වැඩ මට මට  නැති වුනත් මේ දවස්  ටිකේ මම පොඩි  වැඩක යෙදුනා වටේ යන්නේ නැතුව කතා කරොත්  මේක පොඩි පරිවර්තනයක්  ඉංග්‍රීසි  වැඩක්  ඉතින්  මේක  හැමෝම දන්න  පොඩි  සිංහල  උපසිරස  දැමීමක් සිංහල උපසිරස කියන්නේ  ඔය ටීවී එකේ චිත්‍රපටියක්  යද්දී  සිංහලෙන් යටින් යන එකටනේ .

මේක ඉතින් මම පටන් ගත්තේ මාර කටු ටිකක් කළා පලමුවෙනියටම මට කටිටක්‌ ආවේ මට පර්වර්තනය කරන්නට යන චිත්‍රපටිය  හොයා ගන්න  එකට ඉතින් දවසෙන් බාගයක විතර  හොයලා  හොදට කටිටිය  බා ගන්න  පුළුවන් එකක් හෙව්වා  ඉතින් එකත් හමිබවුනා  අනිත් පැත්තෙන් මේකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරස  එකත් ඒ විධිහට හොයා ගත්තා කියමු  ඔය සේරම කරලා මම ඉතින් වැඩර් වාගේ පටි පටි ගාලා පරිවර්තනය කරන්නට පටන් ගත්තා  ඔහොම යනකොට  මම පිටු දෙකක් විතර විතර ටයිප් කරලා සෙවී කරා

මේ තියෙන්නේ  චිත්‍රපටිය 
ආයේ ඉතින්  සෙවී කරාට පස්සේ පොඩිඩක්  ගිමන් හැරලා නමෝ විත්තියෙන් වැඩේට  ආවා  මම ඉතින් හරි ආසාවෙන්  කරපු වැඩේ  කියලා එක වැඩේ ඇරලා බැලුවා එක සැරේම " මගේ ඔලුව කැරකෙන්න පොල්ලෙන්  ගැහුවා වාගේ "  ආයේ ඉතින් පිටුවක් දෙකක් පුරාවටම ප්‍රශ්නාර්ථ ලකුණු  ආසාවේ බැ පිටුව පුරාම ලස්සනට  රුපයක් ඇන්දා වගේ හිතනකො පැය 6 පුරා පිටුවක් දෙකක් පිරෙන්න ලියපුවා ......

Monday, August 15, 2011

තහනමක් නැතුව සිංහලෙන් කෙලින්ම ටයිප් කරන්න සරල විදිහක් ..............

14 comments

කොහොම ද  .... මටත් හිතුනා මේ වගේ කරුණක්  ගැන ලියන්න  ඕනේ  කියලා  ඒ දැන් මටත්  කෙලින්ම යතුරු  පුවරුවේ ඉදන් සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් නිසා  මට නිකන් හිතුනා මේ සරල ක්‍රමය ගැන ඕගොල්ලොන්ටත්  කියන්න ඕනේ කියලා  ඒ ඉස්සර මමත්  හැමෝම වගේ කට් ඇන්ඩ් පේස්ට්  බාව්තා  කර ලා
වින්ද  දුක  නිසා  මට  ඒ දවස් වල  වැඩ කරන්න වුනේ මාර හෙමින්  වචනයක් ටයිප් කරලා ආයේ ලේසියකට  හරි වැරදි  බලන්නට බැ සිංහල වගේ  වචන  ඉක්මනට ටයිප් කරන්නට බැරි වුනා ඕවා තමයි මට තියන ප්‍රශ්න  මම හිතනවා මට  වගේ  තවත් හොගක් කට්ටය මේ වාගේ ප්‍රශ්න තියනවා කියලා ...

Wednesday, August 10, 2011

මම අතරමං වෙලා ද ............. ?? හි හි කියවලාම බලන්න ......

11 comments



සද   මා   ලගට   එයි  .......
නමුත් මා    ගණ    අදුරේයි  ........
කව්ද මා මේ  අදුරින්  මුදන්නේ  ........
හෙටවත් මට ආලෝකයක්  එවි දෝ  .....
නැත්තම් මා මේ අදුරේම තනිවේ  දෝ ..........

Tuesday, August 9, 2011

දිවිය ලෝකයට හෝ ස්වර්ගයට යන පාර ........

6 comments
හ්ම් හැමදාම නිකන්ම නිකන් එක එක උපදෙස් දිලා අද හිතුවා මම බලපු දෙයක් ගැන ඔගොල්ලෝ එක්ක බෙදා ගන්න වෙන මොනවත් නෙමේ කාලයකට පසුව මම බලපු හිත සසල කර චිත්‍රපට්යක්

මේකෙ නම මාටර්ස් (Martyrs) 2008 මෙය ග්‍රික වචනයක් තේරුම ප්‍රණපරිතයාගි වරයා මේ කතාව  ගැන  මුල පටන් ඔන්න මම කියනවා .....
 (Martyrs) 2008 


කතාව ආරම්බ වන්නේ වධකාගරයක සිට ලමයෙකු පැන එන     දර්ශනයකිනුයි . මින්  පසු මේ ලමයා අනාථ නිවාසයක හැඩ් වැදෙනවා . මේ අතර මේ ලමයා හට භුත ආත්මයක් කරදර කරනවා ඒ මේ   ලමයා ව්සින් කර වරදකටය.

දින මාස අවුරුද්දක් ගෙවි මේ ලමයා තරුන ව්යට එලෙබෙනවා  තවමත් අර  භුත ආත්මය  මේ ලමයාට කරදර කරනවා එසේ සිට්න අතර දිනක් අර ලමයාට අර භුත ආත්මය පවුලක් මරන්නට කියනවා ඉතින් මේ ලමයා තම එකම යහලුවා සමග සැලසුම් සහගතව ගොස් පවුලේ සියලු දෙනාවම මරා දමනවා .

නමුත් සියල්ල උඩු යට්කුරු කරම්න් මේ ලමයාට වධකාගාරයක වද දුන් පිරිස මේ