Pages

Sunday, August 21, 2011

ලත් තැනම පජාත වූ මගේ මහන්සිය ......

26 comments
කන්දක් පිරෙන්නට වැඩ මට මට  නැති වුනත් මේ දවස්  ටිකේ මම පොඩි  වැඩක යෙදුනා වටේ යන්නේ නැතුව කතා කරොත්  මේක පොඩි පරිවර්තනයක්  ඉංග්‍රීසි  වැඩක්  ඉතින්  මේක  හැමෝම දන්න  පොඩි  සිංහල  උපසිරස  දැමීමක් සිංහල උපසිරස කියන්නේ  ඔය ටීවී එකේ චිත්‍රපටියක්  යද්දී  සිංහලෙන් යටින් යන එකටනේ .

මේක ඉතින් මම පටන් ගත්තේ මාර කටු ටිකක් කළා පලමුවෙනියටම මට කටිටක්‌ ආවේ මට පර්වර්තනය කරන්නට යන චිත්‍රපටිය  හොයා ගන්න  එකට ඉතින් දවසෙන් බාගයක විතර  හොයලා  හොදට කටිටිය  බා ගන්න  පුළුවන් එකක් හෙව්වා  ඉතින් එකත් හමිබවුනා  අනිත් පැත්තෙන් මේකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරස  එකත් ඒ විධිහට හොයා ගත්තා කියමු  ඔය සේරම කරලා මම ඉතින් වැඩර් වාගේ පටි පටි ගාලා පරිවර්තනය කරන්නට පටන් ගත්තා  ඔහොම යනකොට  මම පිටු දෙකක් විතර විතර ටයිප් කරලා සෙවී කරා

මේ තියෙන්නේ  චිත්‍රපටිය 
ආයේ ඉතින්  සෙවී කරාට පස්සේ පොඩිඩක්  ගිමන් හැරලා නමෝ විත්තියෙන් වැඩේට  ආවා  මම ඉතින් හරි ආසාවෙන්  කරපු වැඩේ  කියලා එක වැඩේ ඇරලා බැලුවා එක සැරේම " මගේ ඔලුව කැරකෙන්න පොල්ලෙන්  ගැහුවා වාගේ "  ආයේ ඉතින් පිටුවක් දෙකක් පුරාවටම ප්‍රශ්නාර්ථ ලකුණු  ආසාවේ බැ පිටුව පුරාම ලස්සනට  රුපයක් ඇන්දා වගේ හිතනකො පැය 6 පුරා පිටුවක් දෙකක් පිරෙන්න ලියපුවා ......

Monday, August 15, 2011

තහනමක් නැතුව සිංහලෙන් කෙලින්ම ටයිප් කරන්න සරල විදිහක් ..............

14 comments

කොහොම ද  .... මටත් හිතුනා මේ වගේ කරුණක්  ගැන ලියන්න  ඕනේ  කියලා  ඒ දැන් මටත්  කෙලින්ම යතුරු  පුවරුවේ ඉදන් සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් නිසා  මට නිකන් හිතුනා මේ සරල ක්‍රමය ගැන ඕගොල්ලොන්ටත්  කියන්න ඕනේ කියලා  ඒ ඉස්සර මමත්  හැමෝම වගේ කට් ඇන්ඩ් පේස්ට්  බාව්තා  කර ලා
වින්ද  දුක  නිසා  මට  ඒ දවස් වල  වැඩ කරන්න වුනේ මාර හෙමින්  වචනයක් ටයිප් කරලා ආයේ ලේසියකට  හරි වැරදි  බලන්නට බැ සිංහල වගේ  වචන  ඉක්මනට ටයිප් කරන්නට බැරි වුනා ඕවා තමයි මට තියන ප්‍රශ්න  මම හිතනවා මට  වගේ  තවත් හොගක් කට්ටය මේ වාගේ ප්‍රශ්න තියනවා කියලා ...

Wednesday, August 10, 2011

මම අතරමං වෙලා ද ............. ?? හි හි කියවලාම බලන්න ......

11 comments



සද   මා   ලගට   එයි  .......
නමුත් මා    ගණ    අදුරේයි  ........
කව්ද මා මේ  අදුරින්  මුදන්නේ  ........
හෙටවත් මට ආලෝකයක්  එවි දෝ  .....
නැත්තම් මා මේ අදුරේම තනිවේ  දෝ ..........

Tuesday, August 9, 2011

දිවිය ලෝකයට හෝ ස්වර්ගයට යන පාර ........

6 comments
හ්ම් හැමදාම නිකන්ම නිකන් එක එක උපදෙස් දිලා අද හිතුවා මම බලපු දෙයක් ගැන ඔගොල්ලෝ එක්ක බෙදා ගන්න වෙන මොනවත් නෙමේ කාලයකට පසුව මම බලපු හිත සසල කර චිත්‍රපට්යක්

මේකෙ නම මාටර්ස් (Martyrs) 2008 මෙය ග්‍රික වචනයක් තේරුම ප්‍රණපරිතයාගි වරයා මේ කතාව  ගැන  මුල පටන් ඔන්න මම කියනවා .....
 (Martyrs) 2008 


කතාව ආරම්බ වන්නේ වධකාගරයක සිට ලමයෙකු පැන එන     දර්ශනයකිනුයි . මින්  පසු මේ ලමයා අනාථ නිවාසයක හැඩ් වැදෙනවා . මේ අතර මේ ලමයා හට භුත ආත්මයක් කරදර කරනවා ඒ මේ   ලමයා ව්සින් කර වරදකටය.

දින මාස අවුරුද්දක් ගෙවි මේ ලමයා තරුන ව්යට එලෙබෙනවා  තවමත් අර  භුත ආත්මය  මේ ලමයාට කරදර කරනවා එසේ සිට්න අතර දිනක් අර ලමයාට අර භුත ආත්මය පවුලක් මරන්නට කියනවා ඉතින් මේ ලමයා තම එකම යහලුවා සමග සැලසුම් සහගතව ගොස් පවුලේ සියලු දෙනාවම මරා දමනවා .

නමුත් සියල්ල උඩු යට්කුරු කරම්න් මේ ලමයාට වධකාගාරයක වද දුන් පිරිස මේ

Saturday, July 30, 2011

වට්නාකම කියන්නේ මොනවාට ද ?......

10 comments
වට්නාකම මුදලට ලබා ගත නොහැකිය කිසිම දිනයක ......

සමහරක් අයට වට්න දෙයක් සමහරක් අයට නොවට් හොදම උදාහරනය තමුන්ගේ ජිව්තය,තමුන් බාව්තා කරන උපකරන......

වට්නාකමට මැන ගන්න ම්ම්මක් නැත හොදම උදාහරනය ආගම,ආදරය....

වට්නාකම ලබාගන්න පුලුවන්  ඕනැම කෙනෙකුට...  හොදම උදාහරනය දේශපාලකයෝ

නමුත් බලෙන් වට්නාකම ලබා ගත්තාට එය හොගක් කල් පවතින්නේ නැත.... හොදම උදාහරනය ප්‍රබාකරන් ත්‍රස්තවාදි නායකයා.......

වට්නාකම ඔනේම මොහොතක ඕනෑම දෙයකට ලබා ගත හැකිය හොදම උදාහරනය මලගෙයක්,මගුල්ගෙයක්......

වට්නාම පුද්ගලයින් හොගක් වේලාවට ම්නිසුන්ට අමතක වෙයි හොදම උදාහරනය තමුන්ව ඇති දැඩ් කරපු දෙමව්පියන්ව..........

වට්නාකම තම ජිව්තයට එද්දි තම ජිව්තය සමග සිට් කට්ට්ය හොගක් ව්රලයි ...  උදාහරන හැට්යට    ලාංකික ගායන  ලෝකයේ රජු ජෝතිපාල මහතා......

අවසානයට වට්නාකමක් නැති පුද්ගලයින් හට වට්නාකමක් ලැබෙන අවස්තා ද තිබේ......

ප.ලි  -  මම හිතනවා වට්නාකම ගැන ඔබටත් කියන්නට දෙයක් තියනවා කියලා.....

Monday, July 25, 2011

හොද දුරකතන ගන්නකොට තියෙන්න ඕනේ සුදුසුකම් ට්කක් (බාල,තරුන,මහලු,මැදි වයස ආදි ඔනැම වයසකට.....)

17 comments
ඕනැම දුරකතනයක "යතුරු පුරුව".... සාමනය ලෙස" ව්ශාල" ව්ය යුතුයි හේතුව අතේ ඇගිලි ලොකු.... වෙන නිසා හා සැමදා සැම ගෙනාම " වයසට " යන නිසා........

"gsm"  පහසුකමේන් තමයි දැනට ලංකාවේ... "කොල්" ගන්න පුලුවන් එක නිසා දුරකතනයේ...... එම "gsm" පහසුකම.... තිබ්ය යුතුයි.


හදිසියකට සාක්කුවේ...!! , පොකට් එකේ...!! , බැග් එකේ....!! දාගෙන යන්නට පුලුවන් "ප්‍රමානයේ" ව්ය යුතුයි.

"නිකන්"  හමු වුනොත් ඇරෙන්න "දුරකතනයට" යට කරන " මුදල" රු.5000.... ව්ය යුතුයි උපරිම ගනන ලෙස....

දුරකතනයේ "තිරය" සාමානය... ලෙස ව්ශාල වුවාට කමක් නැත හදිසි වේලාවක දි දුරකතන "ඇමතුමක් ගැනිමේ" ......  දි හා " දුරකතන ඇමතුම් ".....    එමේදි පැහැදිලිව බලා ගත හැක..

වැඩ්... "සල්ලි"... නැත්නම්  "කෙට් පනිව්ඩ "යවන්න පුලුවන්.... හොදට "ඇස් " පේනවානම් හා " ඉංග්‍රිසි හොඩ්ය" .... දන්නවානම් පමනක් එයට "ගැලපෙන"...... දුරකතනයක් තොරා ගන්න.

හැම වේලාවෙම" එකම " සිම් .... පත භාව්තා කරන" දුරකතනයක් " ගන්න හේතුව එක්කෙනෙකුට "නම්" දෙකකින් කතා කරන්න.... එකම වේලාවේ කාටවත් වුවමනා නැති නිසා...

"බ්‍රැන්ඩ්" ... මොකක් වුනත් අඩුම තරමේ අවු 1 ...වගකිමක් ඇතුව ගන්න හේතුව... දුරකතනයේ හැඩේන ලෙඩ "ඉස්පිරිතාලවලට" ... ගිහිල්ලා නොම්ලේ පෙන්වන්න බැරි නිසා.

දුරකතනයට... හැම වෙලාවේම " ආවරනයක් "....යොදන්න හේතුව දුරකතනය නෙතට ප්‍රිය ජනක ලෙස තියෙන්න ඔනේ නිසා.

අන්තිමේට දුරකතනය.... ක්‍රියා කාරි මට්ටම වැඩ්ම " වේලාවක්"  අඩුම තරමේ "දවසක්වත්.".. තියෙන එකක් ගන්න හේතුව  හදිසියක දි කොල් එකක් ගන්න.... කරන්ට් නැතුව ගියොත් චාව් නොකර ...කොල් ගන්න..

Saturday, July 23, 2011

පවුකාරයාට ගල් ගැසිම................... !!!!!!

10 comments
එය ජුදා දේශයේ  සුපුරුදු සතියේ දිනක් ව්ය මතේව් අද අපි යොදා ගත් ගමන් මොනවාද? ස්වාම්නි..! අද අපහට මද්දලාවේ නගරයේ දේව මාලිගාය වෙත යාමට යොදා ගෙන තියනවා ....

ආ ! එසේ නම් සියලු ගොලයින් වෙත පනිව්ඩයක් යවා එකතු ව් සිට්න්න කියන්න ! අප හට එම නගරයට යන්න. එසේමයි ස්වාම්නි ! මතෙවු එතැනින් නික්ම් අනේකුත් ගෝලයින් හට පනිව්ඩය යවා එක්කර ගත් අතර සුලු මොහොතකින් පිරිස ගමන යාමට පිටත් ව්ය.

පිරිස මද්දලාවේ නගරයට ලගා වෙද්දිම නගර දොරටුව ගාව දැක්කේ නොසිතු දසුනක්ය....!

එ ඇත සිට් ස්ත්‍රියක් ඔහුන් සිට්නා පෙදෙස වෙත දුවගෙන එන දර්ශනයක්ය..... නමුත් එම ස්ත්‍රිය ඒ ජුදා නිතිය අනුව එම ස්ත්‍රිය හට ප්‍රසිද දඩුවමක් වු ගල් ගසා මරනයට ! නම් දඩුවමට ඇය යටත්ව සිට්යාය.

ස්ත්‍රිය මරණ!.... බ්යෙන් ඇලලි පිරිස අසලට සම්ප වුවාය.....

 මොහොතකින් පසු පිරිස අතර සිට් ම්නිසෙකු... එම ගැහැනිය අසලට ගොස් ගල් ගසනා ම්නිසුන්ගේන් මැය කර වරද? ව්මසිය...

ගල් ගසනා පිරිස ඔහුට මෙසේ පැවසිය ... ...
ස්වාම්නි...  මැය මහත් පවුකාරියක් වු මද්දලාහි මරියා නම් ගණිකාව බව ස්වාම්න් නොදන්නේහිද...ගල් ගසන පිරිස ව්මසිය...

එව්ට හේතු ඇසිමට ගිය ම්නිසා ගල් ගසනා ම්නිසුන්ගෙන් මෙවන් දෙයක් ව්මසිය.......

මේ ස්ත්‍රියට ගල් ගසනා ඔබලා හට මම මෙවන් දෙයක් කියම් ........
" මෙතන ගල් ගසනා අය අතරින් පවු නොකරපු කෙනෙකු ඇත්නම් ඇයට පලමු ගල ගසන්න  .............!!! "

ප:ලි   ඔබත් මෙවැනි පවුකාරයන්ට ගල් ගසනා පුද්ගලයෙක් ද ?
older post