මේක ඉතින් මම පටන් ගත්තේ මාර කටු ටිකක් කළා පලමුවෙනියටම මට කටිටක් ආවේ මට පර්වර්තනය කරන්නට යන චිත්‍රපටිය හොයා ගන්න එකට ඉතින් දවසෙන් බාගයක විතර හොයලා හොදට කටිටිය බා ගන්න පුළුවන් එකක් හෙව්වා ඉතින් එකත් හමිබවුනා අනිත් පැත්තෙන් මේකට ගැලපෙන ඉංග්‍රීසි උපසිරස එකත් ඒ විධිහට හොයා ගත්තා කියමු ඔය සේරම කරලා මම ඉතින් වැඩර් වාගේ පටි පටි ගාලා පරිවර්තනය කරන්නට පටන් ගත්තා ඔහොම යනකොට මම පිටු දෙකක් විතර විතර ටයිප් කරලා සෙවී කරා
![]() |
මේ තියෙන්නේ චිත්‍රපටිය |
ආයේ ඉතින් සෙවී කරාට පස්සේ පොඩිඩක් ගිමන් හැරලා නමෝ විත්තියෙන් වැඩේට ආවා මම ඉතින් හරි ආසාවෙන් කරපු වැඩේ කියලා එක වැඩේ ඇරලා බැලුවා එක සැරේම " මගේ ඔලුව කැරකෙන්න පොල්ලෙන් ගැහුවා වාගේ " ආයේ ඉතින් පිටුවක් දෙකක් පුරාවටම ප්‍රශ්නාර්ථ ලකුණු ආසාවේ බැ පිටුව පුරාම ලස්සනට රුපයක් ඇන්දා වගේ හිතනකො පැය 6 පුරා පිටුවක් දෙකක් පිරෙන්න ලියපුවා ......
ආයේ ඉතින් මොනවා කරන්න ද මගේ මේ ගොන් මොලෙන් කරපු තවත් ගොන් වැඩක් කියලා හිතා ගෙන ආයේ පොඩිඩක් කරලා කටිටියගෙන් උදවි ඉල්ලලා සින්ඩි පීරලා මේක සෙවී කරන එ කියන්නේ කොමිපියුටරේ ආයේ මේක සිංහලෙන් බලන්න පුළුවන් විධිහට හොයා ගන්න ආයේ ඉතින් පැය 2 විතර ගේමක් දීලා පින් සිද්ද වෙන්න ආයේ වැඩේට ආවා ..
ආයේ ඉතින් මොනවා කරන්න ද කියලා මම වැඩේට ඉන්ටර් වෙලා ඉස්සරටත් වැඩිය හොදට කරන්න පුළුවන් උනා පරණ විධිහට ආයේ ඉතින් මොකක්වත් නැ මම ඉතින් ටිකක් වැඩේ කරලා මේක යවන කටිටියගෙන් මේක මම බාගයක් විතර පර්වර්තනය කරා මට මේ කරන වැඩේ ගැන තවත් විස්තර ලියලා යැවුවා යවලා මගේ වැඩේ ආයේ පටන් ගත්තා පටන් අරගෙන මගේ පරිවර්තනය ගැන කස්සටිය ලියලා එවපු ලිපිය බලන්නට කියලා ආයේ මගේ පණිවිඩේ බලන්නට ගියා
ආයේ ඉතින් කවර කතාද ලස්සනට මෙහෙම ඇවිල්ලා තිබුනා මෙහෙම ...
ඔබ වීසින් කරන්නා වූ මේ කාර්ය තවත් ගෙනෙකු විසින් මින් පෙර සිදු කර ඇත අපට කරන්නට ඇත්තේ ඔබේ කාර්ය කිසිම ඔබේ නම ගාවන්නේ නැති වෙන ලෙස නැවත පල කිරීම පමණයි
"මේක මගේ වරද මම මේ කාර්ය කරන්නට කලින් ඔහුන්ගෙන් කිසිම විමසීමක් කරේ නැ හදිස්සිය හදිස්සිය ......"
උඩ තියන වැකිය ඉතින් ආයේ ආයේ මම එකම තැන ඉදගෙන් දවස් 2 ක විතර ජාලේ පැත්තේ එන්නේ නැතුව දිගටම හෙන ගහනවා වාගේ කල්පනා කරා ආයේ ඉතින් මම නිකන් විහිළුවක් වෙන්නේ මොකද කියලා මම ඉතින් ආයේ හිතට රගෙන මේ කරපු වැඩේ අත්හැරියා ...
අතෑරියා කියලා මම නිකන් හිටියේ නැ මේ අප්සෙට් කටයුත්ත ගැන ඔගොල්ලන්ටත් කියන්න ඕනේ ඕනා ඒ මගේ ජිවිතයට මේ වැඩෙන් ගත්තු ලොකු කමක් ගැනවත් නෙමේ ඕගොල්ලොත් මොකක් හරි වැඩකට අත ගහන්න කලින් හිතලා බලන්න පොදුවේ කියනවා නමි
........." පනින්න පෙර සිතා බලන්න " .............. කියන එකයි .............
ආයේ ඉතින් මොනවා කරන්න ද මගේ මේ ගොන් මොලෙන් කරපු තවත් ගොන් වැඩක් කියලා හිතා ගෙන ආයේ පොඩිඩක් කරලා කටිටියගෙන් උදවි ඉල්ලලා සින්ඩි පීරලා මේක සෙවී කරන එ කියන්නේ කොමිපියුටරේ ආයේ මේක සිංහලෙන් බලන්න පුළුවන් විධිහට හොයා ගන්න ආයේ ඉතින් පැය 2 විතර ගේමක් දීලා පින් සිද්ද වෙන්න ආයේ වැඩේට ආවා ..
ආයේ ඉතින් මොනවා කරන්න ද කියලා මම වැඩේට ඉන්ටර් වෙලා ඉස්සරටත් වැඩිය හොදට කරන්න පුළුවන් උනා පරණ විධිහට ආයේ ඉතින් මොකක්වත් නැ මම ඉතින් ටිකක් වැඩේ කරලා මේක යවන කටිටියගෙන් මේක මම බාගයක් විතර පර්වර්තනය කරා මට මේ කරන වැඩේ ගැන තවත් විස්තර ලියලා යැවුවා යවලා මගේ වැඩේ ආයේ පටන් ගත්තා පටන් අරගෙන මගේ පරිවර්තනය ගැන කස්සටිය ලියලා එවපු ලිපිය බලන්නට කියලා ආයේ මගේ පණිවිඩේ බලන්නට ගියා
ආයේ ඉතින් කවර කතාද ලස්සනට මෙහෙම ඇවිල්ලා තිබුනා මෙහෙම ...
ඔබ වීසින් කරන්නා වූ මේ කාර්ය තවත් ගෙනෙකු විසින් මින් පෙර සිදු කර ඇත අපට කරන්නට ඇත්තේ ඔබේ කාර්ය කිසිම ඔබේ නම ගාවන්නේ නැති වෙන ලෙස නැවත පල කිරීම පමණයි
"මේක මගේ වරද මම මේ කාර්ය කරන්නට කලින් ඔහුන්ගෙන් කිසිම විමසීමක් කරේ නැ හදිස්සිය හදිස්සිය ......"
උඩ තියන වැකිය ඉතින් ආයේ ආයේ මම එකම තැන ඉදගෙන් දවස් 2 ක විතර ජාලේ පැත්තේ එන්නේ නැතුව දිගටම හෙන ගහනවා වාගේ කල්පනා කරා ආයේ ඉතින් මම නිකන් විහිළුවක් වෙන්නේ මොකද කියලා මම ඉතින් ආයේ හිතට රගෙන මේ කරපු වැඩේ අත්හැරියා ...
අතෑරියා කියලා මම නිකන් හිටියේ නැ මේ අප්සෙට් කටයුත්ත ගැන ඔගොල්ලන්ටත් කියන්න ඕනේ ඕනා ඒ මගේ ජිවිතයට මේ වැඩෙන් ගත්තු ලොකු කමක් ගැනවත් නෙමේ ඕගොල්ලොත් මොකක් හරි වැඩකට අත ගහන්න කලින් හිතලා බලන්න පොදුවේ කියනවා නමි
........." පනින්න පෙර සිතා බලන්න " .............. කියන එකයි .............
26 comments:
පනින්න පෙර සිතා බලන එක නම් ඇත්තටම හොඳයි... හැබැයි ඕනෙවට වැඩ එපා... නැත්නම් පණ්ඩිතය ට ඒ දන්ඩේ යන්න බැරි උනා වගේ වෙයි...
දේව්දාස්...
සැලෙන්න එපා මචන්.දේව්දාස් අයියා කියන කතාව ඇත්ත.ඕනැවට වඩා හිතන්න එපා.
මටත් ඔය ප්‍රශ්ණාර්ත ලකුණු ඇවිත් තියනවා...සිංහලිශ් වලින් ටයිප් කරලා.අපේ කොම්පිටරේ සේව් කරගන්න බෑ..
සිංහලිශ් වලින් ටයිප් කරලා කොම්පිටරේ සෙව් කරගන්න ක්‍රමේ හම්බවුනොත් මටත් කියන්න හොදේ....
සැලෙන්න එපා. දිගටම උත්සහ කරන්න.
එතකොට වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.
කොහොම උනත් ඔබේ වෙහෙස වෙනුවෙන් මගේ ස්තුතිය පිළිගන්න.මෙම චිත්‍ර පටය වසර ගණනාවකට ඉහතදී නැරබුවෙමි.එය වටහා ගැනීමට භාෂාව වැදගත් නොවෙන බව මගේ වැටහීමයි.
හොඳ උත්සහයක් මල්ලි..සිංහල සබ් දාන කොල්ලන්ට පින් සිද්ද වෙන්න ඕන ඔය කරන දේට..උඹ නිකමටවත් අපේ රොයිලියගෙන් හරි ඉසිර මලයගෙන් හරි..එහෙමත් නැත්තං අර රොකියා කොළු හරි වාසල උන්නැහේගෙන් හරි අහලා බැළුවේ නැද්ද..
මටත් ඕක උනා බං වංගියක්.. ඒත් ඉතිං ඔය තරං ලිව්වට පස්සේ නෙවෙයි පේලි දෙකක් ලිව්වට පස්සේ..ඒ හින්දා වැඩේ අල්ල ගත්තා. මං පාවිච්චි කරපු සබ්ටයිට්ල් එඩිට් සොෆ්ට් වෙයාර් කෑල්ලෙනං ඕක හරි ගස්සන විදිය මං දන්නවා..
ඒත් කාටවත් කියා දෙන්න දන්නේ නැහැ බං...
අර එන්කෝඩින් කියන තැන යුනිකෝඩ් කියලා තියෙන්නත් ඕන..ඊට අමතරව නෝට් පෑඩ් එක ඕපන් කරලා එකේ ෆෝමැට් වලට ගිහිල්ලා ෆොන්ට් එක හැටියට මොනවා හරි කඩ්ඩෙන් තියෙන ෆොන්ට් එකක් තෝරන්ටත් ඕන කියලානං දන්නවා..ඔය ටික කලාට පස්සේනං වැඩේ ගොඩ ගියා...
උඹ හොයන්නේ එහෙම එහෙකට උත්තරයක්ද කියලානං මං දන්නේ නැහැ..ඔය මං ඔය ගැන දන්න දේ තමා...
සැලෙන් එපා යාලු... ජීවිත කාලෙන් වැඩි කාලයක් වෙහෙස වෙලා රැක ගත්තු දේවලුත් දිය වෙලා යන්නේ...මොනවා උනත් යාලුවගේ සොදුරු උත්සාහයට උපාහාරය..
@දෙවිදාස්
අවුලක් නැ ඕනවට වඩා වැඩ එපා එහෙම බකට් එකක් නෙමේ බන් බොහොම ආසාවට කරපු වැඩක් ....
@මි හරක් පිඩියා
මට අවුලක් නැ අර ටයිප් කරන වැඩේ එලටම මම කියලා දුන්නානේ
@ඇනොනොමිනස්
ස්තුති යාලුවා මේ වැඩේට සුබ පැතුවට ඔවි යාලුවා මේ චිත්‍රපටය ඉංග්‍රීසියෙන් මටත් අවුලක් නැතුව බලන්න පුළුවන් හුදෙක් මෙය මගේ කැමැත්ත මත උන පර්වර්තනය වීමක්
@මාරයාගේ හෝරාව
ඔවි අයියේ ඔය කියපු වැඩ කටයුතු මම සේරම පස්සේ අල්ල ගත්තා ..නමුත් ප්‍රශ්නේ මේ සේරම කරලා දාපු චිත්‍රපට මට ඒ සයිට් එකේ දාන්න බැ හේතුව මට කලින් මේ චිත්‍රපටිය ගැන ඒගොල්ලෝ ලියුමක් දාලා ඒ කියන්නේ මට කලින් මේක ගෙනෙක් දීලා ඉතින් මට මේ චිත්‍රපට හෙට වුනත් දෙන්න පුළුවන් කොස්ස තියෙන්නේ මේ කරපු වැඩේ මට තනියම ප්‍රසිද්ධ කරන්න බැරි එකයි මාර අයියා මේ පිලිබදව හොයා බැලුවාට මගේ ස්තුතිය ....
@අසනී
ස්තුති යාලුවා මම සැලෙන්නේ නැ මගේ උත්සාහයට සුබ පැතුවාට ස්තුති ..
ඒ කියන්නේ මල්ලි බයිස් කෝප් එකෙන් දැනටමත් ඔයා සබ් හදපු ෆිල්ම් එක සබ් එක්ක දීලද..? එහෙමත් නැත්තං ඔයාගේ ෙිල්ම් එකට සබ් දාන්න කවුරු හරි දැනටමත් බාර අරගෙනද..?
උත්තරේ 1 වෙනි එකනං ඉතිං කරන්න දෙයක් නැහැනේ..
2වෙනි එකනං ඔයාට තියෙන්නේ පොඩ්ඩක් කතා කරලා ඒ බාර ගත්ත කෙනා හොයාගෙන එක්ක කතා කරන එකයි..එයා මේක බාර ගත්තට තවම කරලා නැත්තං ඔයාට පුළුවන් වෙයි ඒක ඔයාටම කරන්න ඉල්ල ගන්න. නැත්තං එයා ටිකක් හරි ඉවර කරලනං එයත් එක්ක කතා කරලා සම නිෂ්පාදනයක් හැටියට රිලීස් කරන්න එයාව කැමති කර ගන්න. එයා උනත් නිකං මහන්සි වෙන්න ඕන නැහැනේ.
නැත්තං ඉතිං මේකේම හරි දාමු..අපි බලන්නං..මොනවා කරන්නද උඹ මහන්සි වෙලා කරපු වැඩේනේ..
මොනවා උනත් මේ වැඩේ මෙතනින් නවත්තන්න එපා...සැලෙන්නත් එපා..මේක හොඳ වැඩක්...
@මාරයාගේ හෝරාව
නැ කවුරුවත් සබ් දීලා නැ මට චිත්‍රපටිය දෙන්න පුළුවන් නමුත් කොස්ස තමා මට කලින් ඒ චිත්‍රපටිය ගැන එක්කෙනෙක් ලියලා ඒගොල්ලොන්ට කරන්න පුළුවන් මට කලින් ලියපු ලිපියට නිකන්ම මම දෙන සබ් අමුනලා දෙන්න කියලා ඒගොල්ලෝ කතා කරන්නේ ආයේ ඉතින් මගේ අදහසක් නැතුව මේක දීලා හරියන්නේ නැනේ ඕකයි සින් එක
අර දාන වැඩේ මට ලේසියෙන් කරන්න බැ කියලා මට හිතෙනවා ඒ මට එච්චර ප්‍රසිද්ධයක් නැති නිසා මේක මම දුන්නා කියලා හැමෝටම බලන්න බැනේ ඉතින් එහෙම කරන එක අපරාදේ නේ
මොනවා උනත් මම මේ වැඩේ අතහැරියේ නැ මට ඕනේ මේක හැමෝටම බලන්න පුළුවන් විධිහක් මගේ අදහස් සහිතව එක කරන්නට පල කරන්න විදිහක් හමිබවුනොත් මම හෙට හරි දානවා ....
සබ් දාන වැඩේ ඔය තරමට අමාරුද ?
මමත් කරල බලල තියෙනවා සබ් ෆයිල් එක අරගෙන නෝට් පෑඩ් එකෙන් ඕපන් කරලා ඉංග්‍රීසියෙන් තියෙන තැන් වල සිංහලෙන් ටයිප් කරනවා.. යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරගත්තාම වැඩේ ලේසියි...
ෂික්..වෙන්න තියෙන නරකම වැඩේ වෙලා තියෙන්නේ...
ඇත්තටම හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමානයක් ඔය සබ් නැතිව දීම හරහා අපතේ ගිහිල්ලා තියෙනවා... ඒ අතින් බැවවම එය වෙලා තියෙන්නෙත් ඒ වගේම අපරාධයක්..ඒත් අපිට මුක්ත් කියන්න බැහැ..එයාලාගේ අඩවිය..එයාලාට රිසි දේ කලෑකි.ඒක ඒ අයගේ අයිතිය...
දැන් කරන්න තියෙන්නේ ඒ ගැන නොහිතා ඔයා මේක මේ බ්ලොග් එකේ හරි දාන එකයි.පුළුවන්නං අඩු මෙගා බයිට් ගානක කොපියක් හොයලා ඒකත් එක්ක දෙන්න..මොකද මං වගේ හුග දෙනෙක් ඉන්නවා ලොකු කොපි හින්දා ෆිල්ම් බාන්න විදියක් නැතිව ඉන්න.
අනික මොන දේ උනත් ඔයා කරපු දේ අපතේ යවලා බැහැනේ.. ඒ හින්දා කට්ටිය අනවා අඩුයි කියලා හිතලා නොදා ඉන්න ඕන නැහැ.මාත් පුළු පුළුවන් විදියට සහයක් දෙන්න බලන්නං... මහන්සිය අපතේ අරින්න එපා..අනිත් දේ මීට පස්සේ හොයලා බලලා හොඳ ෆිල්ම් ටිකක් සබ් එක්ක දෙන්න බලමු. මොනවා උනත් පටන් ගත්ත දේ දිගටම කරන්න...
@ මාරයාගේ හෝරාව : "සබ් නැතිව හොඳ ෆිල්ම් සෑහෙන ප්‍රමානයක් ඔය සබ් නැතිව දීම හරහා අපතේ ගිහිල්ලා තියෙනවා..." වගේම වැරදියට සබ් දැමීම නිසා සමහර සිංහල සබ් තියෙන ෆිල්ම් බැලීමත් එපා වෙලා.. තමන් කරන දේ හරියට දැනගෙන කලොත් තමයි වඩාත් හොද..
(මාරයාගේ මිතුරෙක්)
@ ඇනොනොමිනස්
ඇත්ත පුරුදු උනාම අවිලක් නැ ..නමුත් ගොගක් ආමාරුයි ඇත්තටම මම කරන චිත්‍රපටිය පුද්ගලිකකව අමාරුයි ලයින් 1600 ලියන්න ඕනේ එක නිසා මට විතරක් ඔය විධිහට කියුවේ හැමෝටම මේ වැඩේ අමාරු නැ .
@ මාරයාගේ හෝරාව
ඔව අයියේ හරිම අප්සට් වැඩේ
ඔවි අයියේ එහෙම තියනවා අපිට කාටවත් බනිනං බැනේ එක ඇත්ත
ඔවි ඇත්තටම මම දැන්නම් මම මේක දෙන්න තමයි දැන් හිතා ගෙන ඉන්නේ
ඇත්ත මම ඉතින් මුලින් කරපු වැඩේනේ දැන් නම් ඉතින් මම මේක දෙනවාමයි ඉස්තූතියි මේ මට ලබා දෙන සප් එකට ...
@ ඇනොනොමිනස්
ඔව් ඇනෝ මමත් දැකලා තියනවා පුද්ගලිකව සිංහල සබ් වල අඩු පාඩු තියනවා නමුත් අපේ ලංකාවේ බොහෝ දෙනෙකුට හරියකට ඉංග්‍රීසි දැනුම අඩු නිසා කොහොම හරි ඒ ව්ධ්හට එක වටිනවා ..
මචෝ උබේ උත්සාහය අපතෙ ගියේ නෑ... උබ දෙයක් ඉගනගත්තානේ බං... ආයෙත් මේ වගේ වැඩක් කරද්දි වැරදීම් අඩුයි... වෙලාව ඉතිරියි... පලවෙනි වැඩෙන් ඒ ටිකම මදැයි....
මචෝ මාරයා අයියා කිව්වා වගේ මේ බ්ලොග් එකේ සයිස් එක අඩු කොපියක් එක්ක දෙන්න..එතකොට බ්ලොග් එක බලන අයට බලන්නත් පුළුවන් + තමන්ටත් සතුටුයි නේ තමන් කරපු වැඩේ ගැන
මේ ඔය සබ් එක අප්ලෝඩ් කරලා මේ පෝස්ට් එකේ කමෙන්ට් එකක් විදියට දාපන් බං .......
මට වටිනවා .......
@ප්‍රසංග
නැ බන් අපතේ ගියේ නැ ආයේ වැඩේ පටන් ගත්තා . ආයෙමත් මේ වගේ වැඩක් කිරීමේ දී මගේ කාලය අපතේ යන්නේ නැති එක ඇත්ත ස්තුති සහයෝගයට
@ChammA
ඔවි ඒ විධිහටම මම වැඩේ කරනවා බොහොම අඩු කොපියක් සමග මම ලබා දෙනවා ස්තුති චමා සහයෝගයට
@පන්සල හන්දිය
ඔවි අයියේ මම මේක කොහොමහරි කටිටියටම දෙනවා ඇත්තටම දැන් තමයි මට මේ බොලොග් ලිවිල්ලේ අගේ දැනේනේ මම ලියන කරන ඒවාට පොඩි හරි අගයක් ලැබෙන ලෙස මේ සුළු කොමෙන්ටුව දැමුවාට අයියාට ගොඩක් ස්තුති
වෙලාව ලගයි
මම මගෙ බ්ලොග් එකේ තිබ්බ කමෙන්ටුවෙන් ආවේ ඔවදනට ආයෙ පාරක් ඔන්න තෑංස් කීව
තව සැරයක් තෑංස් කියන්ඩ ඖනෙ මගෙ බ්ලොග් එක ෆොලෝ කරාට ඔන්න මාත් කරා :ඩී
කෝ සබ් එක අප්ලෝඩ් කරලා ලින්ක් එක දුන්නනං හැමෝටම .......
ඔයා සැළුනේ නෑනේ. ඒක අපිට ඇති. වැඩේට මගෙන් සුභ පැතුම්
Post a Comment