Pages

Friday, July 22, 2011

සුබ කාලයකින් බොලොග් ලිව්ම වේලාවට ඇරබ්ම

අද ඉදන් මමත් වේලාව කියා හදුන්වන මම වේලාවට මට ගැලපෙන ලෙස මේ බොලොගය තුලින් ඔබ හමුවට එනවා මේ සදහා බොලොග් අවකාෂයේ දොරටු ව්වර කල "ලාංකික සිතුව්ලි "කන්ඩායම හට මාගේ ප්‍රනාමය පුද කරනවා........

වේලාව රන් හා සමාන වුවත් මා හට තවත් සුලු කලකින් වේලාවට එන ඔනැම සිතුව්ල්ලක් මෙහි සටහන් කරනවා මා කැමති බොහෝ දේ වලට මම කැමති ව්ශේෂ දේ අතරන් ආගමට අපි ජිවත් වෙන සාමාජයට මා බොහොමත් කැමති මේ සමාජයේ ජිවත් වන ම්නිසෙකු හැට්යට සමාජයට යම් මෙහෙවරක් මේ බොලොගය තුලින් කිරිම තමයි මාගේ එකම බලාපොරොත්තුව ඉතින් මේ ට්ක තමයි මට මුලින්ම  කියන්න ඔනේ තවත් දවසක අපි එහෙනම් මුනගැසෙමු

24 comments:

දුමී said...

අළුත් බ්ලොගයට මගේ සුභ පැතුම්. දැන් ඉතින් එහෙනම් ලියන්න තමයි තියෙන්නෙ. අපි එන්නම් බලන්න...!

Anonymous said...
This comment has been removed by a blog administrator.
෴ වේලාව ලගයි ෴ said...

ඇනොනිම්නස්

මනසට සිතෙන දේ බොහොයි එ අතරනින් ඔබලාටත් මෙවන් අදහස් හිතට එනවා ඇති නමුත් සිතට එන බොහෝ දේ පවසන අයගේ පැවැත්ම අඩුයි කමක් නැ ඔබගේ සිතට එන ඔනැම දෙයක් ලියා යන්න...

මහේෂ් නිශාන්ත said...

ලියන්න , සිංහල බලොග් අවකාශය සුන්දර තැනක් කරන්නට එක්වන්න , අපි එන්නම් කියවන්න .

මහේෂ් නිශාන්ත said...

මේ theme එක ටිකක් ගැටළුකාරීයි වගේ , පුළුවන් නම් වෙනස් කර ගන්න , ඒ වගේම comments moderate කරන්න ,

නදී said...

ලියන්නකො එහෙනම් අපි එන්නම් කියවන්න.

Sabith said...

හරවත් දෑ ලියන්න හැකිවේවා! ඔබට ජය!

෴ වේලාව ලගයි ෴ said...

සුබ පැතු සැමට මාගේ ස්තුතිය හා මාගේ ප්‍රනාමය
වේලාව ලගයි තුලින්

Ruka said...

අරකිවත් වාගෙ පසුතලය අහැට කරදරයි වාගෙ.
ඔන්න අපිත් එනව බලන්න.හැමදාම වාගෙ.ඔයා ලියනවානම්

පන්සල් හංදිය said...

සුබ පැතුම් .....
දිගටම ලියන්න ....

චතුර.... said...

සුභ පැතුම් , දිගටම ලියන්න ..අර කියලා තියෙනවා වගේ පසුතලයේ පාට නම් ටිකක් ඇහැට කරදරයි..

Unknown said...

ඔන්න එහෙනෙම් මමත් අද ඉදන් වෙලාව තියන්න එනවා... :)
Background එක නම් පොඩ්ඩක් අවුල් තමා

said...

සුභපැතුම!!
වෙලාවට ඇරඹුවා වගේම වෙලාවට ලිපිත් ලියන්න බලන්න :-)

Anonymous said...

හැම වෙලාවක්ම හොඳ වෙලාවක්....අපි තමයි ඒක නරක් කර ගන්නේ.සුබම සුබ පැතුම්....

Anonymous said...

මෙන්න මගෙනුත් සුබ පැතුම් නියම වෙලාවට!

සිත් අහස said...

ජය වේවා, අලුත් බ්ලොගේට සුභ පැතුම්

Yasantha Hennayake said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම්.. බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා

සංකල්ප said...

එහෙනම් ඉතින් ලියන්න තමයි තියෙන්නේ. ඔන්න මම ෆලෝ පාරකුත් දාලා යනවා. එතකොට ආයෙම එන්නත් ලේසියි නේ.

මගේ සුබ පැතුම් !!!!!

මාරයාගේ හෝරාව said...

මෙන්න මගෙනුත් සුභ පැතුම්...ලියාගෙන ලියාගෙන යං...

෴ වේලාව ලගයි ෴ said...

සුබ පැතු ඔබ සැමට මාගේ ස්තුතිය... හා නැවතත් මාගේ ප්‍රනාමය....

හිම හංසි said...

ඔව් මම තමයි හිම හන්සි.ඔයා අර මගේ බ්ලොග් එකේ අහල තිබ්බනේ.අද තමයි මේ පෑත්තට ආවෙ මුලින්ම.ඉතින් දිගටම ලියන්න මගෙන් සුබ පෑතුම්

෴ වේලාව ලගයි ෴ said...

හිම හන්සි මේ පැත්තට ඇව්ල්ලා මා හට සුබ පැතුවාට ස්තුති

sanjaya සිතුවිලි said...

මගෙනුත් සුබපැතුම් ... ජය ..

Ishan sankalpa said...

ඔන්න මමත් සුභ පතනවා.මමත් අලුත් .

Post a Comment