Pages

Monday, July 25, 2011

හොද දුරකතන ගන්නකොට තියෙන්න ඕනේ සුදුසුකම් ට්කක් (බාල,තරුන,මහලු,මැදි වයස ආදි ඔනැම වයසකට.....)

ඕනැම දුරකතනයක "යතුරු පුරුව".... සාමනය ලෙස" ව්ශාල" ව්ය යුතුයි හේතුව අතේ ඇගිලි ලොකු.... වෙන නිසා හා සැමදා සැම ගෙනාම " වයසට " යන නිසා........

"gsm"  පහසුකමේන් තමයි දැනට ලංකාවේ... "කොල්" ගන්න පුලුවන් එක නිසා දුරකතනයේ...... එම "gsm" පහසුකම.... තිබ්ය යුතුයි.


හදිසියකට සාක්කුවේ...!! , පොකට් එකේ...!! , බැග් එකේ....!! දාගෙන යන්නට පුලුවන් "ප්‍රමානයේ" ව්ය යුතුයි.

"නිකන්"  හමු වුනොත් ඇරෙන්න "දුරකතනයට" යට කරන " මුදල" රු.5000.... ව්ය යුතුයි උපරිම ගනන ලෙස....

දුරකතනයේ "තිරය" සාමානය... ලෙස ව්ශාල වුවාට කමක් නැත හදිසි වේලාවක දි දුරකතන "ඇමතුමක් ගැනිමේ" ......  දි හා " දුරකතන ඇමතුම් ".....    එමේදි පැහැදිලිව බලා ගත හැක..

වැඩ්... "සල්ලි"... නැත්නම්  "කෙට් පනිව්ඩ "යවන්න පුලුවන්.... හොදට "ඇස් " පේනවානම් හා " ඉංග්‍රිසි හොඩ්ය" .... දන්නවානම් පමනක් එයට "ගැලපෙන"...... දුරකතනයක් තොරා ගන්න.

හැම වේලාවෙම" එකම " සිම් .... පත භාව්තා කරන" දුරකතනයක් " ගන්න හේතුව එක්කෙනෙකුට "නම්" දෙකකින් කතා කරන්න.... එකම වේලාවේ කාටවත් වුවමනා නැති නිසා...

"බ්‍රැන්ඩ්" ... මොකක් වුනත් අඩුම තරමේ අවු 1 ...වගකිමක් ඇතුව ගන්න හේතුව... දුරකතනයේ හැඩේන ලෙඩ "ඉස්පිරිතාලවලට" ... ගිහිල්ලා නොම්ලේ පෙන්වන්න බැරි නිසා.

දුරකතනයට... හැම වෙලාවේම " ආවරනයක් "....යොදන්න හේතුව දුරකතනය නෙතට ප්‍රිය ජනක ලෙස තියෙන්න ඔනේ නිසා.

අන්තිමේට දුරකතනය.... ක්‍රියා කාරි මට්ටම වැඩ්ම " වේලාවක්"  අඩුම තරමේ "දවසක්වත්.".. තියෙන එකක් ගන්න හේතුව  හදිසියක දි කොල් එකක් ගන්න.... කරන්ට් නැතුව ගියොත් චාව් නොකර ...කොල් ගන්න..

17 comments:

පිස්සු පුසා said...

දැන් 1100 එන්නේ නැති උනත් ඒවා දාහකින් සම්පතක්.මැසේජස් දෙයියෙක්.බැටරිය ඩවස් 2කක් වැඩ.තව ඉතින් වෙන මොනවද

චතුර.... said...

ඇයි පොළොවේ ගැහුවත් අවුල් නොයන එකක් වෙන්ටත් ඕනේ..(වැටෙන වෙලාවට කැඩෙන්නේ නැති වෙන්නයි උදේට එලාම් එක වදින කොට නින්දෙන් විසිකළාම අවුල් නොයන්නයි.. :P)

සංකල්ප said...

පිස්සු පූසා කියපු කතාව හරි. නොකියා 1100 නම් මේ සේරටම හරියනවා. කොච්චර වැටුනත් කැඩෙන්නේ නෑ. කතාවට කියනවනේ බල්ලෙකුට උනත් ගහලා මිස්කෝල් එක දීලා ෆෝන් එක හොයාගන්න පුලුවන් කියලා.

දැන් නොකියා 1100 වෙනුවට එන්නේ නොකියා 1200 කියලා ෆෝන් එකක්.

Unknown said...

1100 එක තමයි පාවිච්චියට කියාපු දුරකථනය.මම මේ ළගකදී ඇඩ් එකක් දැක්කා ඩයලොග් එකෙන් දාපු , එයාලා මොකක්ද මන්දා ෆෝන් එකක් ගෙන්වනවා [ වයසක අය ටාගට් කරගෙන ] , ෆෝන් එකේ තිරය වෙන ඒවාට වඩා විශාලයි , යතුරු පුවරුව විශාලයි, පිටුපස තියෙන බට්න් දෙකක් ඒකෙන් පුළුවන් කලින් සදහන් කරපු අංක දෙකකට හදිසි අවස්ථාවක ක්ෂණිකව කෙටි පණිවීඩ යවන්න...

අනිත් එක දැන් අපේ කට්ටිය ෆෝන් ගන්නේ කතා කරන්නම නෙවෙයි නේ.ෆොටෝ ගන්න / ඉන්ටර්නෙට් යන්න...වගේ වැඩ වලටනේ ;)

Yasantha Hennayake said...

වැදගත් ලිපියක්.. නොකියා 1280 එකත් නියමයි ටෝච් එකත් තියෙනවා

Anonymous said...

අසනිගේ මනාපේ වුනත්, අදටත් තියෙන්නේ 1100 වගේ බොහොම සරල මාදිලියේ දුරකතන වලට තමා..ඕන්..

coolchiran said...

ජයවේවා.....1100...........:D

coolchiran said...

සහෝදරයා ඔයා මගේ bloග් එකේ

(Word verification ඉවත් කර ගන්න)

ඔයා කියපු දේ clear නෑ...:(

coolchiran said...

ඔන්න දැන් තේරුනා කිරිගහට ඇන්න වගේ...බොහොම ස්තුතියි....,

සොඳුරු ආගන්තුකයා said...

මගේ ඡන්දය සැමදාමත් nokia 1100 වෙත.....

Anonymous said...

මමත් කැමතිම නොකියා වලට... 3110, 5130 වගේ එව්වා නියමයි.

1100 එක තමා මැක්සම. ලෝකේ වැඩිපුරම අලෙවි වුන මොබයිල් 10 අතරේ තාමත් 1100 තියෙනවා.

සාතන් said...

මගේ පෝන් එකනම් තෑගි හම්බුවුන එකක්... අවුරුදු 4-5ක් පරණයි... තාම යකා වගේ වැඩ... කෝල් ගන්න පුළුවන්.. මැසේජස් පුළුවන්... එලාම් එකත් වැඩ... බැටරියවත් තාම මාරු කරල නෑ... තව වෙන මොනාද නේ?... ලොකු ලොකු වැඩ තියෙන ඒව උපරිම අවුරුද්දයිනෙ...

෴ වේලාව ලගයි ෴ said...

@ප්‍රතිචාර දැක්වු සැමට
මම කියන්න ඔනේ දේ හැමෝම කියුවා ම්නිසුන්ට තමන්ට හිරිහැරයක් නොව් බොහොම සරල ව්දිහට තමුන් ගන්න දුරකතනය තියෙන්න ඔනේ මටත් කියන්න වුවමනා වුනේ ඔය ට්ක....

මකුළු පැංචි (මංචි) said...

ආගන්තුකයා හරි nokia 1100..ගලේ ගැහුවත් වැඩ... උවමනා කරන ඔක්කොම තියෙනවා..

කිඩෝ said...

මට නං 1110 නැත්තං 1100 පට්ට තමා මගේ පාවිච්චියට මරුන වෙන එකක් වුනානං මෙලහකට කෑලිත් නෑ මගේ අතින් වැටෙන වැටිලි වලට

Anith Kona said...

මාත් තාම පරණ නොකියා එක පාවිච්චි කරන්නේ අලුත් ගැජමැටික් ෆෝන් අපි වගේ දඩිබිඩිස් වැඩෙහි යෙදෙන අය අතින් පොළවේ වැටීම නිසා ඒවායේ කාර්‍යක්ෂමබව අඩුවී අසාර්ථක වීම් නිසා. ස්තූතියි ලිපියට

චතුවා said...

කොයි තරම් "දඩ" ෆෝන් පාවිච්චි කලත් මම මීට අවුරුදු දෙකකට විතර කලින් පාවිච්චි කළ නොකියා 1200 ෆෝන් එක තරම් එකක් නම් ආය වටින්නේ නෑ කිසිම ‍ෆෝන් එකක්! මැසේජ් කරන්න ආය ලොවෙත් නෑ මටනම් ඒ වගේ ෆෝන් එකක්.. කෝල් වලටත් එසේමයි.! :D

Post a Comment