Pages

Monday, August 15, 2011

තහනමක් නැතුව සිංහලෙන් කෙලින්ම ටයිප් කරන්න සරල විදිහක් ..............


කොහොම ද  .... මටත් හිතුනා මේ වගේ කරුණක්  ගැන ලියන්න  ඕනේ  කියලා  ඒ දැන් මටත්  කෙලින්ම යතුරු  පුවරුවේ ඉදන් සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් නිසා  මට නිකන් හිතුනා මේ සරල ක්‍රමය ගැන ඕගොල්ලොන්ටත්  කියන්න ඕනේ කියලා  ඒ ඉස්සර මමත්  හැමෝම වගේ කට් ඇන්ඩ් පේස්ට්  බාව්තා  කර ලා
වින්ද  දුක  නිසා  මට  ඒ දවස් වල  වැඩ කරන්න වුනේ මාර හෙමින්  වචනයක් ටයිප් කරලා ආයේ ලේසියකට  හරි වැරදි  බලන්නට බැ සිංහල වගේ  වචන  ඉක්මනට ටයිප් කරන්නට බැරි වුනා ඕවා තමයි මට තියන ප්‍රශ්න  මම හිතනවා මට  වගේ  තවත් හොගක් කට්ටය මේ වාගේ ප්‍රශ්න තියනවා කියලා ...



හ්ම කතාව එච්චර දිගට යන්න වුවමනා වක් නැ  මේ වැඩේ අපිට දිලා තියෙන්නේ ගුගල් එකෙන් ඒ ලබා දෙන්නේ  වින්ඩෝස් සෙවන් හා ව්න්ඩෝස් ව්ස්ටා Xp මෙහෙයුම් පද්ධති සදහා  නොම්ලේ  ලබා දෙනවා. ඉතින් මේ ව්ධිහට මේ මෙහෙයුම් පද්ධති වලට ලබා දෙන්නේ ඒගොල්ලන්ගේ  ඉස්කෝලෙ පොත ෆොන්ට්  එක මේ මෙහෙයුම් පද්ධති  වල එක්ක එන නිසා  මම දන්න තරමට ඉතින් මේක කරන වදිහ ඕං  මම  කියනවා

මෙන්න මේ ව්දිහට  තමා වැඩ කරන්න ඕනේ  පලමුවෙනියට ඕගොල්ලන්ට  මෙන්න මෙතනින් ගුගල් IME ගන්න    වුවමනායි ඊට පස්සේ එක හරි ව්දිහට පරිගණක තුල ස්තාපනය කර ගන්න ඊට පස්සේ  පරිගණකයේ  දකුණු පැත්තේ  තියන හාෂාව තොරණ කොටසේ  සිංහල  යනුවෙන් තෝරා දෙන්න

ඔය ටික හරියට කලාට පස්සේ  ලේසියෙන්ම ඔයගොල්ලන්ට  ලේසියෙන්ම කි බොඩ් එකේ  ඉදන්  සිංහල ටයිප් කරන්න පුලුවන් ව්ශේෂයෙන් ම  ඔයගොල්ලන්ට මේක බාව්තයට කලින් පරිගණකයේ  ඇති නොට් පැඩ්  එක තුලින්  ලේසියෙන්ම  ෆොන්ට් එක හැටියට  ඉස්කෝලේ පොත ෆොන්ට් එක තෝරා දිලා පහසුවෙන්  බාව්ත  කරන්නට පටන් ගන්න මම හිතනවා මෙය ව්ශේෂයෙන්මච බොලොග් ලියන්නට හා අපි එදිනෙදා  කරන චැට් කිරීම් වලට අපට ගොඩක් ලේසි වෙයි  කියලා


14 comments:

සංකල්ප said...

නියමයි !!! දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි මල්ලි.
මම නම් පාවිච්චි කරන්නේ qsfox කියන ෆයර් ෆොක්ස් ඇඩෝන් එක !!!!!
ඒක නම් ගින්දර ලෙස සිංහල ටයිප් කරන්න පුලුවන්.

Weni said...

මමත් ඩවුන්ලෝඩ් කර ගත්ත.. දැනට යුනිකෝඩ් එවැණින් පරිවර්තකය තමයි පාවිච්චි කරන්නෙ..ස්තූතියි බෙදා හදා ගත්තට..පස්සෙ ට්‍රයි කරල බලනව

රාජ් said...

මට නං ටයිප් කිරිල්ල එතරම් දෙයක් නෙවේ බොලව්. මොකද ඒක මගේ රාජකාරියේම කොටහක් නෙව.

ප්‍රසංග said...

නියමයි... හොඳ සොෆ්ට්වෙයාර් එකක්...

මි හරක් පිඩියා said...

මධුරංග අයියා වගේ මමත් qsfox තමයි යූස් කරන්නේ..පහල තියන ලින්කුවේ තියන සොෆ්ටෙයාර් කෑල්ලත් හොදයි.

http://singreesi.vndv.com/

Gimhani said...

ගොඩාක් ස්තුතියි

෴ වේලාව ලගයි ෴ said...

@ මධුරංග
ඔව් අයියේ මමත් ඔය ඇඩෝනය බාව්තා කරා ස්තුති දෑන්නුවාට
නමුත් මේ ව්ධිහ අපේ පරිගණකයේ ඕනෑම වෙබ් බ්‍රව්සරයක් සමග බාව්ත කරන්නට පුලුවන්

@ Weni
යුනිකෝඩ් එසැන පර්වර්තකය මම ඉස්සර බාව්ත කරේ නමුත් මට එක මාර කරදරයක් හදිසියකට ඕනෑම තැනක ඉදන් ලියන්න බැ ලොකු කරන්න ඕනේ මට නම මේ විදිහ හොදයි මම හිතනවා මේකට මාරු වෙයි කියලා....

@ රාජ්
ඔව් මටත් ටයිප් කිරිල්ල අමාරු නැ නමුත් ටයිප් කරන විදිහ තමා මට අවුල ...

@ ප්‍රසංග
ස්තුතිය ඔයාට

@ මි හරක් පිඩියා
පිඩ්යා මමත් කියන්නේ ලේසි ව්ධිහකට යමු කියලා තමයි අමාරු ක්‍රම මොකට ද .....

@ Gimhani

මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා ...........

චතුවා said...

මමනම් ඉතින් එදා පටන් විජේසේකර සරණයි! :D

෴ වේලාව ලගයි ෴ said...

@චතුවා (ළමයා)

ලේසි වදිහ මටත් හොදයි ......

coolchiran said...

එල එල.....බොහොම ස්තුතියි.....නියමෙට වැඩ.....

Unknown said...

තැන්කු මල්ලි...පාවිච්චි කරල බලන්න ඕනෙ. මං දැනට පාවිච්චි කරන්නෙ ඔය මී හරක් පිඩියා මල්ලි දීල තියෙන ලින්ක් එකේ තියෙන සොෆ්ට්වෙයාට් කෑල්ල. ඒකත් මරු...

෴ වේලාව ලගයි ෴ said...

@ Nisupa
මේක ඊට වැඩිය ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ මේ ක්‍රමය අපේ බොලගර් , ෆේස්බුක් , නොට් පැඩ් වල කෙලින්ම කි බොඩි එකෙන්ම ටයිප් කරන්න පුළුවන් ..............

@Chiran
දිගටම කරලා බලන්න

Anonymous said...

ඇයි සිංහල ෆික්ස් එක පාවිච්චි කරන්නෙ නැත්තේ ?

dilki said...

බොහොම ස්තුතියි

Post a Comment