එය ජුදා දේශයේ සුපුරුදු සතියේ දිනක් ව්ය මතේව් අද අපි යොදා ගත් ගමන් මොනවාද? ස්වාම්නි..! අද අපහට මද්දලාවේ නගරයේ දේව මාලිගාය වෙත යාමට යොදා ගෙන තියනවා ....
ආ ! එසේ නම් සියලු ගොලයින් වෙත පනිව්ඩයක් යවා එකතු ව් සිට්න්න කියන්න ! අප හට එම නගරයට යන්න. එසේමයි ස්වාම්නි ! මතෙවු එතැනින් නික්ම් අනේකුත් ගෝලයින් හට පනිව්ඩය යවා එක්කර ගත් අතර සුලු මොහොතකින් පිරිස ගමන යාමට පිටත් ව්ය.
පිරිස මද්දලාවේ නගරයට ලගා වෙද්දිම නගර දොරටුව ගාව දැක්කේ නොසිතු දසුනක්ය....!
එ ඇත සිට් ස්ත්රියක් ඔහුන් සිට්නා පෙදෙස වෙත දුවගෙන එන දර්ශනයක්ය..... නමුත් එම ස්ත්රිය ඒ ජුදා නිතිය අනුව එම ස්ත්රිය හට ප්රසිද දඩුවමක් වු ගල් ගසා මරනයට ! නම් දඩුවමට ඇය යටත්ව සිට්යාය.
ස්ත්රිය මරණ!.... බ්යෙන් ඇලලි පිරිස අසලට සම්ප වුවාය.....
මොහොතකින් පසු පිරිස අතර සිට් ම්නිසෙකු... එම ගැහැනිය අසලට ගොස් ගල් ගසනා ම්නිසුන්ගේන් මැය කර වරද? ව්මසිය...
ගල් ගසනා පිරිස ඔහුට මෙසේ පැවසිය ... ...
ස්වාම්නි... මැය මහත් පවුකාරියක් වු මද්දලාහි මරියා නම් ගණිකාව බව ස්වාම්න් නොදන්නේහිද...ගල් ගසන පිරිස ව්මසිය...
එව්ට හේතු ඇසිමට ගිය ම්නිසා ගල් ගසනා ම්නිසුන්ගෙන් මෙවන් දෙයක් ව්මසිය.......
මේ ස්ත්රියට ගල් ගසනා ඔබලා හට මම මෙවන් දෙයක් කියම් ........
" මෙතන ගල් ගසනා අය අතරින් පවු නොකරපු කෙනෙකු ඇත්නම් ඇයට පලමු ගල ගසන්න .............!!! "
ප:ලි ඔබත් මෙවැනි පවුකාරයන්ට ගල් ගසනා පුද්ගලයෙක් ද ?
Saturday, July 23, 2011
Subscribe to:
Post Comments (Atom)
10 comments:
හොඳ අදහසක් ......
මමත් ඔය කතාව අපේ අම්මගෙන් අහලා තියෙනවා.
ගොඩ දෙනෙක් දන්න අදහසක් වගේම ගොඩදෙනෙක් හිතට නොගන්නා අදහසක්!! මම වගේම බ්ලොග් කලාවට අලුත් කෙනෙක් වගේ.. සුබපැතුම් සමගින් ඔන්න ෆලෝ පාරකුත් දැම්මා.. දිගටම ලියන්න....
හොද කථාවක්. දිගටම ලියන්න.
ඇත්තෙන්ම , අද සමාජයෙත් මේ වගේ මද්දලාහි මරියාවන් වගේම ඇය උරා බී පසුව ප්රසිද්ධියේ ගල් ගසන්නට සැරසෙන “මහත්-හොරුන්ද “ ඉන්න නිසා මේ පූජනීය කතා වස්තුන් නැවන නැවන කියවන්නට අසන්නට ලැබීමත් සතුටක් ,
අද තමා මුලින්ම මේ පැත්තේ ආවේ.. හොඳ වටින කතාවක්.. දිගටම ලියන්න.. :)
කතාව කළින් අහලා තිබ්බා මතක් වුනේ කියෙව්වම..දිගටම ලියන්න..
වටිනා ආදර්ශයක් දෙන කතාවක්.. තවත් මේ වගෙ කතා ගොඩාක් තියෙනව බයිබලයෙ.. ලියන්න .. අපි කියවල දැනුවත් වෙන්නම්
කිසිම වැරැද්දක් නොකළ ගානට අනෙක අයගේ වැරදි උලුප්පා පෙන්වන අයට නියම කියමනක්. බොහෝ අයට හර්ද සාක්ෂියක් ඇත්තෙම නෑ. අද සමාජයේ හැමෝම බලන්නේ අනුන්ගේ ඇද පෙන්වන්න. වෙලාව ළඟයි හරිම ආදර්ශමත් කථාවක් ! මෙවැනි හරවත් දෑ තව ලියන්න
@පන්සල් හංදිය
ස්තුති
@මධුරංග
හොදයි
@ආගන්තුකයා
ඔව් මමත් අලුත් කෙනෙක් සුබ පැතුවාට ස්තුති
@රජිත්
ඔව් මම තවත් ලියනවා
@මහේෂ් නිශාන්ත
හොද අදහසක්
@චතුවා (ළමයා)
ඔව් දිගටම ලියනවා,ආයේ මේ පැත්තට එන්න..
@චතුර...
ස්තුති...
@ව්නි
ඔව් තව කතා තියනවා..
@අනිත් කොන
ස්තුති...
Post a Comment