Pages

Tuesday, August 9, 2011

දිවිය ලෝකයට හෝ ස්වර්ගයට යන පාර ........

හ්ම් හැමදාම නිකන්ම නිකන් එක එක උපදෙස් දිලා අද හිතුවා මම බලපු දෙයක් ගැන ඔගොල්ලෝ එක්ක බෙදා ගන්න වෙන මොනවත් නෙමේ කාලයකට පසුව මම බලපු හිත සසල කර චිත්‍රපට්යක්

මේකෙ නම මාටර්ස් (Martyrs) 2008 මෙය ග්‍රික වචනයක් තේරුම ප්‍රණපරිතයාගි වරයා මේ කතාව  ගැන  මුල පටන් ඔන්න මම කියනවා .....
 (Martyrs) 2008 


කතාව ආරම්බ වන්නේ වධකාගරයක සිට ලමයෙකු පැන එන     දර්ශනයකිනුයි . මින්  පසු මේ ලමයා අනාථ නිවාසයක හැඩ් වැදෙනවා . මේ අතර මේ ලමයා හට භුත ආත්මයක් කරදර කරනවා ඒ මේ   ලමයා ව්සින් කර වරදකටය.

දින මාස අවුරුද්දක් ගෙවි මේ ලමයා තරුන ව්යට එලෙබෙනවා  තවමත් අර  භුත ආත්මය  මේ ලමයාට කරදර කරනවා එසේ සිට්න අතර දිනක් අර ලමයාට අර භුත ආත්මය පවුලක් මරන්නට කියනවා ඉතින් මේ ලමයා තම එකම යහලුවා සමග සැලසුම් සහගතව ගොස් පවුලේ සියලු දෙනාවම මරා දමනවා .

නමුත් සියල්ල උඩු යට්කුරු කරම්න් මේ ලමයාට වධකාගාරයක වද දුන් පිරිස මේ
 නිවසට   එනවා   ඇව්ත් මේ ලමයාව එම නිවසේදිම මරා දමා ලමයාගේ යහලුවා අල්ලා ගන්නවා   ඉන්පසු  එම වධ  දුන් පිරිස අර ලමයාව වධකාගාරයක රදවා ගෙන සිට් හේතුව හා භුතයා පිලිබදව  අර  ලමයාගේ  ම්තුරාට පවසනවා ඔහුන් පවසන ආකාරයට මරණයෙන් මතුවට සිදු වන දේ පිලිබදව දැන ගැනිමට මේ වධ දිමේ   අරමුන බවත් තම යහලුවා සහ නිතර යහලුවාට කරදර කරනා භුත ආත්මය මේ වධාකාගාරයේ සිට් අය බව ඔහුන් පවසනවා .

නමුත් අර ලමයාගේ යහලුවා වධ දුන් පිරිස හට හමුවුනා පසු ඔහුන් නැවතත් අර   මරණයෙන් මතුවට සිදු වන දේ ගැන දැන ගැනිමට අර ලමයාගේ යහලුවාට වධ දිමේන් නැවත අරබනවා

වධ දෙන පිරිස හට අර ලමයාගේ යහලුවා තුලින් මරණයෙන් මතුවට සිදු වන දේ දැක ගත හැකි වෙයිද ....?
අර ලමයා ම්ය යයිද ....... ?   නරබා ඔබත් රස ව්දින්න ......


මේක ගැන මම කියන්නට ව්ශේෂ කරුනු කිහිපයක් තියනවා .... අපි දන්න ස්වර්ගය හෝ දිවය ලෝකය ගැන ව්ශ්වාසයන් ගැන අපිටම මේ චිත්‍රපට්ය තුලින් බලාගන්න පුලුවන් තවත් දෙයක් මේක තුල බොහෝ බැලිමට අසිරු දර්ශන පවතිනවා ඒ වාගේම මේ ච්ත්‍රපට්ය මමත් බැලුවේ බයිස්කෝප් වෙබ් අඩව්යෙන් නිසා ඔබ සැමට මේය පහත සැබැදිය තුලින් සිංහල උපසිරස සමගම පහත සැබැදිය තුලින් ඔබට ලබා ගත හැකිය ඔන්න මම මේ ච්ත්‍රපට්යක් ගැනත් කියුවා එහෙනම් ......


මෙතනින්  ච්ත්‍රපට්ය ලබා ගැනිම පිනිස ය.

6 comments:

පිස්සු පුසා said...

මාත් ඕක බැලුවා..සිරම ‍ෆිල්ම් එකක්

චතුර.... said...

බලන්න ඕනේ...ස්තූතියි විස්තරයට..

සංකල්ප said...

හොල්මන් කතා වලට මම් මාරම මනාපයි.
ඒ නිසා හොයාගෙන බලන්න ඕනා. එල එල

Unknown said...

අපේ නඟාට මේක download කරලා දෙන්න ඕනේ A/L වලින් පස්සෙ බලන්න කියලා. එකත් හොල්මන් කතා වලට මාරම ආසයි...

෴ වේලාව ලගයි ෴ said...

@ පිස්සු පුසා
නියමයි

@ චතුර
ඔව් මේක බලන්න සැහෙන්න හොද චිත්‍රපට්යක්

@ මධුරංග
නියමයි ඇත්තටම මේක බලන්න වට්න චිත්‍රපට්යක් හොයාගෙන බලන්න

@ නිසුපා
හැබැයි නගා මේක බලලා අප්සැට් යයිද දන්නේ නැ මාර අප්සැට් සින් මේකේ මම දැක්කා .. බය නැත්තම් නගාට මේක පෙන්වන්න ....

චතුවා said...

‍බාගෙන නම් ඉවරයි.. මේ වගේ ෆිල්ම් එකක් බලන්න වෙලාව තමා හරි නැත්තේ.. :D

Post a Comment